ජනපති රනිල් සහ ඉන්දීය විදේශ කටයුතු ඇමති අතර හමුවක්

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් (Dr. Subramanian Jaishankar) මහතා අතර හමුවක් ඊයේ (9) පස්වරුවේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වී තිබේ.

දෙරට අතර දැනට ක්‍රියාත්මක ද්වීපාර්ශවික ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ අවධානය යොමු කරමින් මෙහිදී සාකච්ජා සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...