අනුර දිවයිනට පැමිණීමෙන් පසු පවත්වන පළමු මාධ්‍ය හමුව අපගේ යූටියුබ් නාලිකාව ඔස්සේ සජීවී ව!

Date:

පෙබරවාරි 11, කොළඹ (LNW): ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිත කණ්ඩායම ඉන්දියානු රජය විසින් සිදුකළ ආරාධනාවක් මත ඉන්දියාවේ සිදුකළ නිල සංචාරයෙන් අනතුරුව ඊයේ දින යළි දිවයිනට පැමිණියේය.

දිවයිනට පැමිණීමෙන් අනතුරුව ජාතික ජන බලවේගය විසින් පවත්වන පළමු මාධ්‍ය හමුව අද (11) දින උදෑසන 10.30 ට පැලවත්ත පක්ෂ කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම මාධ්‍ය සාකච්ඡාව සජීවීව අපගේ යූටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකි අතර, ඒ සඳහා අප නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...