*
Thursday, February 29, 2024
spot_img

Latest Posts

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් එවූ මුදලේ වැඩිවීමක්! මහ බංකුව කියයි.

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 11 කොළඹ (LNW): විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 487.6 ක් මෙරටට ඒවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව එය සියයට 11 වර්ධනයක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 437.5 ක් ඒවා තිබිණ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

sakarya escort bayan Eskişehir escort bayan

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan