*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

දේශපාලනඥයෙකුගේ සහාය ලබමින් ද්වේශ සහගත ලෙස මඩගැසූ පුද්ගලයෙක් CID දැලේ!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 11 කොළඹ (LNW): සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාරයන් කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අදාළ සැකකරු දේශපාලනඥයෙකුගේ සහාය ලබමින් ද්වේශ සහගත ලෙස මෙම මඩ ප්‍රචාරයන් සිදු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.

පානදුර කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එම වැඩසටහනකදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියේදී එම නම් හෙළිවනු ඇති බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan