ශ්‍රී ලංකාවේ පුත්කාල විද්‍යා අධ්‍යාපනයේ පියා මහාචාර්ය ජයසිරි ලංකාගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 11 කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ පුස්තකාල ක්ෂේත්‍රය සඳහා අමරණීය සේවාවක් කළ මහාචාර්ය ජයසිරි ලංකාගේ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මිය යනවිට ජයසිරි ලංකාගේ මහතා 87 වන වියේ පසුවිය.

ජයසිරි ලංකාගේ මහතා,20 වන සියවසේ අගභාගය ආරම්භයේ සිට පුස්තකාල සේවාවේ උන්නතියට අමිල මෙහෙයක් සිදුකළ අයෙකි. එනිසාම ඒ මහතා ශ්‍රී ලංකාවේ පුත්කල විද්‍යා අධ්‍යාපනයේ පියා ලෙස හැදින්වේ.

පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සිට පුස්තකාල විද්‍යා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඒ මහතා ඉටුකළ මෙහෙය අති මහත් වේ.

ජයසිරි ලංකාගේ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්යවරයෙකු මෙන්ම පුස්තකාලයාධිපතිවරයෙකු ලෙස උපරිම සේවාවක් ඉටුකර ඇති අයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...