දිවයින පුරා පොලිස් ස්ථානාධිපතිවරුන් 139කට එකවර ස්ථාන මාරු !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දිවයින පුරා පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

මෙය එකවර වැඩිම පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදුන් අවස්ථාව ද වනු ඇති.

මෙහිදී ඇතැම් ස්ථානාධිපතිවරුන්ගේ තනතුරු ඉවත් කර ඔවුන්ව සාමාන්‍ය රාජකාරි සඳහා වෙනත් පොලිස් ස්ථානවලට අනුයුක්ත කිරීම ද සිදුව ඇත.

මෙම සම්පූර්ණ ස්ථාන මාරුවීම් ලැයිස්තුව කියවීම සඳහා මෙතැනින් යොමුවන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශිය බඳු ගෙවන්නන්ට බරක් නොදී කරන්න හදන LA28

නිශ්මං රණසිංහ දෙසැම්බර් 08, කොළඹ LNW: වෙළඳ නාමකරණය, සුවිශේෂී අලෙවිකරණ...

ආපදාවත් සමඟ කූඨ වෙළඳුන් වැඩි වෙලා – හසුවූ අයට මිලියනයක් දඩ.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : සිදු වූ ආපදාවත්...

චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!

දිනුෂි ධීරසිංහකොළඹ LNW:චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ(07) නිකුත් කළ...