අපේ බලාපොරොත්තුව 2-0 ක තරගාවලි ජයක්

Date:

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවත්වෙන එක්දින තරගාවලිය අද ඇරඹෙනවා.එම තරගාවලියට අයත්වන තරග දෙකම ජයගෙන 2-0 ක තරගාවලි ජයක් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පවසනවා.මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් චරිත් මේ අදහස් පළ කරමින්,ගෙවුණුු නවසීලන්ත සංචාරයේදී භාවිතා කළ ආකාරයටම කණ්ඩායම් සංයුතිය පවත්වා ගැනීම අරමුණ බව පැවසුවා.


දඟ පන්දු යවන්නන් තිදෙනෙක් සහ වේග පන්දු යවන්නන් දෙදෙනෙක් ලෙස කණ්ඩායම පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව චරිත් පැවසුවත්,මේ කාලගුණ තත්ත්වය මත යම් වෙනස්කම් අපේක්ෂා කළ හැකි බවත් ඒ නිසා තරගයට සහභාගි වන 11 දෙනා අද උදෑසන තීරණය කරන බවත් පවසා සිටියා.


සුදුසුකම් නොලැබි චැම්පියන්ස් කුසලානය ගැන කණගාටුවක් ඇතත් ඒ පිළිබඳව පසුකැවෙමින් සිටිනවාට වඩා නැවත යථා තත්ත්වයට පැමිණ එම කුසලානය ශ්‍රී ලංකාවට රැඟෙන ඒම සඳහා ශක්තිමත් විය යුතු බවද,මාධය ඉදිරියේ අදහස් දක්වමින් චරිත් අසලංක පවසා සිටියා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...