ජන්දයක් තියෙන වෙලාවේ 13 ඇදල ගැනීම අනවශ්‍ය ප්‍රශ්නයක්! (VIDEO)

Date:

මැතිවරණ කොමිසමේ නිර්දේශ අනුව මැතිවරණය සංධ පක්ෂයක් ලෙස වැඩපිළිවෙල ඉදිරියට ගෙන යමින් තිබෙන අතර ඊට අදාළ කටයුතු තවදුරටත් සක්‍රීය කිරීමට තීරණය කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාපැවසුවේය.

ඒ, ඊයේ (11) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ඉදිරි දේශපාලන සැලසුම් ක්‍රියාත්මක කරන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම මේ මොහොතේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කිරීම අනවශ්‍ය ප්‍රශ්නයක් මතුකරන්නක් බවද හෙතෙම අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...