තුර්කි භූකම්පනයෙන් අතුරුදහන් වූ ශ්‍රී ලංකා කාන්තාවගේ දේහය හමුවේ!

මීට වසර 20ට පෙර තුර්කියට ගොස් ඇති මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් තුර්කි භූකම්පනයෙන් කාන්තාවක් මියගොස් ඇති බව තහවුරු වී තිබේ.

භූකම්පනයෙන් පසු අතුරුදන්ව සිටි 64 හැවිරිදි මෙම කාන්තාව එලෙස මියගොස් ඇති බව තහවුරු වී ඇති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

අදාළ කාන්තාවගේ දියණිය විසින් සිය මවගේ දේහය හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...