මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩිතැබීමක් !

0
156

මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙහි ඊයේ (11) රාත්‍රියේදී වෙඩිතැබීමක් සිදුව තිබේ.

එම මධ්‍යස්ථානයෙහි වෙළඳසැලක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

වෙඩිතැබීමෙන් කාන්තාවක් තුවාල ලබා ඇති අතර සැකකරුවන් පළාගොස් ඇත.

RN