Thursday, August 18, 2022
spot_img
spot_img

Latest Posts

වැඩවර්ජනයට දින 07යි. ජනතාවට සහන සලසන්න රජයට තාමත් වැඩපිළිවෙලක් නැහැ – GMOF (VIDEO)

පරිපූරක සෞඛ්‍ය වෘත්තිකයිගේ වැඩ වර්ජනයට මේ වන විට දින 07ක් ගත වී තිබෙන අතර ජනතාවට සහන සැලසීම වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන් ප්‍රමුඛ රජයට තවමත් නිසි වැඩපිළිවෙලක් නොමැති වීම ගැන කණගාටු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

විශේෂයෙන් සෞඛ්‍ය නිලධාරීන් මේ මොහොතේ කාර්යක්ෂමව කටයුතු කරන බවක් පෙනෙන්නට නොමැති බවයි බෙල්ලන මහතා සඳහන් කරන්නේ.

ඔවුන් මෙම ප්‍රශ්නය විසඳීම සඳහා මැදිහත්විය යුත්තේ ජනතාවගේ පාර්ශවයේ සිට බව ද හෙතෙම කියාසිටියි.

ඉතා කඩිනමින් මෙහෙයුම් මැදිරියක් සකස් කර එහි සිට විකල්ප ක්‍රම හරහා පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසිය යුතු බවට බෙල්ලන මහතා අවධාරණය කරයි.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.