හිටපු අගමැති Thaksin Shinawatra ට නිදහස!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 13 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මාස 6ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව , සිරදඬුවම් නියමවී සිටි තායිලන්තයේ හිටපු අගමැති Thaksin Shinawatra ව අද (13) නිදහස් කළ බව එරට අගමැති ශ්‍රේතා තවිසින් කියා සිටී.

අගමැති ශ්‍රේතා තවිසින් විසින් එහිදී තායිලන්තයේ දියුණුව වෙනුවෙන් හිටපු අගමැතිවරයා සිදුකළ සේවය සම්බන්ධයෙන් ද අගමැතිවරයා විසින් එහිදී කරුණු දක්වා තිබුණි.

හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව වසර 8ක සිර දඬුවම් නියමකර තිබුණු අතර ඔහු මීට වසරකට පෙර නැවත තායිලන්තයට පැමිණියේ වසර 15ක පමණ කාලයක් විදෙස්ගතව ජීවත්වීමෙන් පසුව යි.

 

74 හැවිරිදි හිටපු අගමැතිවරයාට එරෙහිව පනවා තිබූ වසර 8ක සිර දඬුවම ඔහු නැවත තායිලන්තයට පැමිණීමෙන් අනතුරුව වසරක් දක්වා අඩු කිරීමට එරට රජු නියෝග කළ අතට, ඔහු සිය දඬුවමේ එක් දිනයක් හෝ බන්ධනාගාරයක ගත කර නොමැති බවත් , එම මාස 6ක කාලය ගත කළේ රෝහලක බවත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයවැය හිඟය පහතට — රජයෙන් මූල්‍ය කළමනාකරණයේ ස්ථාවර ප්‍රගතියක්

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 05, කොළඹ (LNW): විනයගරුක සහ ප්‍රවේශම් සහගත...

ලංකාවේ දී ම ලංකාවට දිනන්න ඉඩක්

  නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: මධ්‍යම ආසියානු අවුරුදු 19 න්...

අදම තරගාවලියේ තීරණය ගන්නත් පුළුවන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: තරග පහකින් සමන්විත මැලේසියාව සහ...

කෙන්ටකි ගුවන්තොටුපළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කෙන්ටකි හි...