අද චරිත් සහ නඩය 2-0 උත්සාහයට

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 14,(Linwood)කොළඹ :

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා එක්දින තරගාවලිය ආරම්භ කිරිමට මත්තෙන් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසුවේ සිය කණ්ඩායාම් අභිලාෂය වී ඇත්තේ ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීම බවය.පළමු තරගය මේ වන විටත් ජයගෙන හොඳ මානසික ස්ථාවරයක සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හෙට කණ්ඩායමක් හැටියට සිය නායකයාගේ වචන යථාර්තයක් කර ජය පැන් බීමට විශේෂ කැපවීමකින් ක්‍රියා කළ යුතුව ඇත.


පළමු තරගය ජය ගත්තද එම ශ්‍රී ලංකා ඉණිම සම්පූර්ණයෙන් චරිත් අසලංක විසින් ඔසවාගෙන ගිය එකක් විය.ඒ තත්ත්වට වඩා වෙනස් ප්‍රතිචාර දැක්වීමක් දෙවන තරගයේ දි ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් සිඳු විය පළමු වගකීමය.කාසියේ වාසිය ගෙන මුලින් පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකුම අර්බූදය බවට පත් වුණේ,ප්‍රේමදාස පිටියේ පැය දෙකකට ආසන්න කාලයක් අනපේක්ෂිත පන්දු දෝලනයයි.ඒ නිසා කාසියේ වාසිය සමඟ පළමු තරගයේ දී කළ ආකාරයටම පන්දුවට පහර දෙන්නට තීරණය කළොත්,ශ්‍රී ලංකාවේ මුල් පෙළේ පිතිකරුවන්ට පළමු තරගයට වඩා ඉටු කරන්නට විශාල වැඩ කොටසක් ඉතිරි වී තිබෙන බව කිව යුතුය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...