ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න බෑ – රජයේ මුද්‍රණාලය දැනුම් දෙයි !

Date:

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා ඇතුළු මුද්‍රණ කටයුතු සඳහා මුදල් ගෙවනතුරු එම මුද්‍රණ කටයුතු තවදුරටත් සිදුකළ නොහැකි බව රජයේ මුද්‍රණාලයේ අධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 461 ක් පමණ වන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

අද (14) පැවැත්වෙන දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ හමුවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නියමිත බවත් මැතිවරණ කොමිසම පවසයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...