පුවත් සමාජ ක්‍රියාකාරි සේපාල් යළි රිමාන්ඩ් February 14, 2023 0 575 FacebookTwitterPinterestWhatsApp YouTube නාලිකාවකට එක්කල වීඩියෝ මගින් ශ්‍රී දළඳා වහන්සේට සහ බුදු දහමට අපහාස සිදු කළේ යැයි චෝදනා මත සමාජ ක්‍රියාකාරි සේපාල් අමරසිංහ ලබන 21 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කර තිබේ.රෂිකා හෙන්නායක