නෙදර්ලන්ත හිම කුමරිය සුසාන් ඔලිම්පික් වාර්තාවකට දායක වෙයි

Date:

මේ මොහොතේ චීනයේ බීජී හී පැවත්වෙන ශීත සෘතු ඔලිම්පික් උළෙලේදී මීටර් 3000 ස්කේටීන් කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම නව ඔලිම්පික් වාර්තාවක් සමඟින් දිනා ගන්නට නෙදර්ලන්තයට හැකි වුණා.

ඒ සඳහා මීටර් 1000 ස්කේටින් කේවල ඉසව්වේ රන් පදක්කම සහ මීටර් 500 ස්කේටින් කේවල ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් සුසාන් ෂූල්ටින්ගේ දායකත්වය කැපී පෙණුනා
නෙදර්ලන්තය මේ දක්වා දිනා ඇති රන් පදක්කම් හයෙන් පහක්ම දිනා දි තිබෙන්නේ නෙදර්ලන්ත ක්‍රීඩිකාවන් විසින් වීම කැපී පෙනෙන කාරණයක්.

ඒ අතර සිටින ස්කොටීන්ග් අයිරින් රන් පදක්කම් දෙකකට උරුමකම් කියනවා.ඉතිරි රන් පදක්කම හිමි ව තිබෙන්නේ වස්ට් අයිරීන්ට යි.කණ්ඩායම් රන් පදක්කමත් සමඟ සුසාන්ගේ පදක්කම් එකතුව රන් දෙකක් සහ එක් රිදි පදක්කමක් වෙනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...