මේ වෙලාවෙ වැඩවර්ජන කරන එක ආණ්ඩුවට වාසියි – ලාල්කාන්ත

Date:

වැඩවර්ජන සිදු කිරීමට මෙය සුදුසු අවස්ථාවක් නොවන බවත්, මෙවැනි අවස්ථාවක වැඩවර්ජන සිදු කිරීමෙන් වාසි සිදුවන්නේ පාලකයන්ට බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. මහනුවරදී පැවති රැස්වීමක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

විවිධ පීඩා හේතුවෙන් ජනතාව පැදුරටම වැටී සිටින අවස්ථාවක වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් වැඩවර්ජන දියත් කිරීම හරහා ජනතාව තවදුරටත් පීඩාවට පත්වන බව පෙන්වා දෙන ලාල්කාන්ත මහතා පවසන්නේ ඒ හරහා පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට ආණ්ඩුවට අවස්ථාවක් ලැබෙන බවයි. ඒ හරහා ජනතාවද ආණ්ඩුවට බැනීම පසෙක තබා වෘත්තීය සමිති සමග ගැටුම් ඇතිකර ගන්නා බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙවැනි අවස්ථාවක වඩාත් සුදුසු වන්නේ අඛණ්ඩව සේවයේ යෙදෙමින්, මහජනතාවගේද විස්වාසය දිනා ගනිමින් අරගල කිරීම වඩාත් සුදුසු බවද ලාල්කාන්ත මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...