අද විදුලිය කැපෙන විදිය මෙන්න!

Date:

කොළඹ (LNW): ජල විදුලි උත්පාදනය සඳහා ජලය මුදා හැරීම අඩුවීම සහ තාප විදුලිය නිශ්පාදනය සඳහා ඉන්ධන නොමැතිකම හේතුවෙන්, බලශක්ති හා ධාරිතා හිඟය සපුරාලීමට ප්‍රමාණවත් විදුලි ජනනයක් නොමැති බැවින් පැය 02 ක විදුලය කප්පාදුව නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇත.

කෙසේවෙතත්, ජලවිදුලි බලාගාර ආශ්‍රිතව පවතින වැසි ප්‍රමාණය අනුව විදුලි ඉල්ලුම කලමනාකරණ ක්‍රියාමාර්ග අත්හිටවනු ලැබිය හැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...