සෞඛ්‍ය වර්ජනයට සති දෙකක විරාමයක්

Date:

දින 09 ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වූ සෞඛ්‍ය වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 08 සිට නැවත සේවයට වාර්තා කරන බවයි වෘත්තීය සමිති පවසන්නේ.

දින 14 ක කාලයක් සඳහා වර්ජනය අත්හිටුවන බව පවසන වෘත්තීය සමිති, එම කාලසීමාව තුළ තම ඉල්ලීම් ඉටු කිරීම සඳහා ආණ්ඩුවට අවස්ථාව ලබාදෙන බව සඳහන් කරනවා. මේ සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අපේක්ෂා කරන බවද වෘත්තීය සමිති පවසයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නයිජීරියාවේදී පැහැර ගත් සිසුන් 300න් 50ක් පැන ගිහින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නයිජීරියාවේ කතෝලික පාසලකින්...

මොහොතක සැනසිල්ල වෙනුවෙන් පලස්තීන කලාකරුවන් වෙරළ තීරයේ වැලි මූර්ති නිර්මාණය කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධයෙන් බේරීම...

අධික වර්ෂාවත් සමඟ ඇල්ල කුඹල්වෙල ආඬිගල නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : අද (23) පස්වරුවේ...

පොහොර වටේටම යොදා එක් කොරටුවක පමණක් අස්වනු නෙලන ක්‍රිකට්

නිශ්මං රණසිංහ නොවැම්බර් 23, කොළඹ LNW: දසුන් ශානක පළමු තරගය...