කි.මී.20 පිරිමි ඇවිදීමේ ලෝක වාර්තාව අලුත් වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 16,(Linwood)කොළඹ :

අද පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ලෝකඩ කාණ්ඩයේ ඉසව්වක් වන කෝබේ ජාත්‍යන්තර ඇවිදීමේ සූරතාවලියේ දී පිරිමි කිලෝ මීටර් 20 ඉසව්වේ දී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපානයේ ටොෂිකාසු යමනිෂි සමත් වුණා.යමනිෂි අතින් බිඳ වැටුණේ මීට පෙර 2015 දී නොමි හිදී, යුසුකේ සුසුකි විසින් පිහිටුවන ලද පැය 1:16:36 ලෝක වාර්තාවයි.


යමනිෂි විසින් සුසුකිගේ ලෝක වාර්තා කාලය තත්පර 16 න් වර්ධනය කරමින් නව වාර්තාව පැය 1:16:10 ලෙස සටහන් කරන්නට සමත් වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...