තිස්ස අත්තනායක හදිසියේම ගත් තීරණය!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 16, කොළඹ (LNW):

අද (16) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්, එක්සත් ජාතික පක්ෂය (UNP) සමග සාකච්ඡා පැවැත්වීම සඳහා සමගි ජන බලවේගය (SJB) වෙනුවෙන් පත්කළ කමිටුවෙන් තමන් ඉවත්වන බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා දැනුම් දී ඇත.

අත්තනායක මහතා සිය ඉවත්වීම පිළබඳ වැඩිදුරටත් අදහස් දක්වමින්,

“සාකච්ඡා ආරම්භකරන්න තීරණය කරලා තිබුණේ අපේ කෘතියාධිකාරී මණ්ඩලය හා කළමණාකරන කමිටුව. ඒ පිළිබඳ අපහැදිළිකමක් තිබුණා නම් ඒ පිළිබඳ වාර්තා කරන්න තිබුණා. 

සාකච්ඡා ඉදිරියට ගෙනියන්න අවශ්‍ය නැත්නම් ඒ පිළිබඳ තීරණය කරලා මේ සාකච්ඡාවල දොර වහන්න තිබුණා. ඒ හැර එකිනෙකාට දෝෂාරෝපණය කිරීම මේකට අදාළ නෑ.

ඒ නිසා මේ සාකච්ඡා පිළිබඳ පක්ෂය යම් ස්ථාවරයක් දරණවා නම්, ඒ ස්ථාවරය ඊළඟ කෘතිතියාධිකාරි මණ්ඩලය තීරණය කරන තුරු මම නැවත මේ සාකච්ඡාවලට එකතුවෙන්නේ නෑ”. යැයි පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...