*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

කොත්තු,ෆ්‍රයිඩ් රයිස්,බත් 10%කින් මිල ඉහළට! (VIDEO)

විදුලි ගාස්තු 66%කින් ඉහළ යාමත් සමඟ ආපනශාලා පවත්වාගෙන යාම වෙනුවෙන් කොත්තු,ෆ්‍රයිඩ් රයිස්,බත් පැකට්ටුවක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට 10%කින් ඉහළ දමන බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

ආපන ශාලා දන්සල් නොවන අතර තවදුරටත් පාඩු ලබමින් ඒවා පවත්වාගෙන යා නොහැකි බවත් විදුලි බල මණ්ඩලයේ පාඩු පියවාගැනීමට මෙලෙස ගාස්තු වැඩිකිරීමට දැඩි විරෝධය දක්වන බවත් ඔහු සඳහන් කරයි.

මෙලෙස ආපන ශාලා ආහාර මිල වැඩි කරන්නේ විදුලි බිල වැඩි කිරීමට විරෝධය පළකිරීම සඳහා වන බවද ඔහු අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan