ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්. ජනතාවගෙන් ආණ්ඩුවට දිගට හරහට බැණුම් … (VIDEO)

ඊයේ (15) දිනයේත් ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබිණි.

ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉල්ලීම් කර තිබුණු පසුබිමක මෙසේ ජනතාව ඉන්ධන පිරවුම්හල් කරා රැස්ව සිටින ආකාරය දැකගත හැකි විය.

එමෙන්ම එසේ පෝලිම්වල රැඳී සිටි ජනතාව ආණ්ඩුවට දැඩි විවේචන එල්ල කළ අතර ආණ්ඩුවට ඡන්දය දුන් පිරිස්වලට ද බැනවදින ආකාරය දක්නට ලැබිණි.

RN