සජිත්ගේ “සක්වල” ස්මාර්ට් පන්ති කාමර වැඩසටහනේ 100 වැනි අදියර අද !

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන “සක්වල” සුහුරු පන්ති කාමර වැඩසටහන මේ වනවිට එහි 100 වැනි අදියරට ළඟා වී තිබේ.

ඒ අනුව 100 වැනි ස්මාර්ට් පන්ති කාමරය අද (16) දිනයේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් බොරලැස්ගමුව මහා විද්‍යාලයට ලබාදීමට නියමිත ය.

දැයේ දූදරුවන්ගේ පරිගණක සාක්ෂරතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව “සක්වල” සුහුරු පන්ති කාමර වැඩසටහන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සහ දානපතියන්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් ක්‍රියාත්මක කෙරේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...