පැලවත්තට චෝදනා!

උපාලි කොළඹගේ කොළඹ LNW:පැලවත්ත යන නම ශ්‍රී ලංකාවේ අගනුවර යැයි හිතෙන තරමට දැන් ප්‍රසිද්ධිය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය පැලවත්ත ප්‍රදේශයේ පිහිටා තිබෙන නිසාය. ජනතා විමුක්ති පෙරමුණ යනු වර්තමාන ආණ්ඩු බලය උසුලන මාලිමා පක්ෂය මෙලොවට බිහිකළ ගර්භාෂයයි. දැන් ඇඟට මස්දමා උස්මහත්වී සිටියද මාලිමා ආණ්ඩු වේ හැබෑ උරුමක්කරු ජවිපෙයයි. කෙසේ වුවත් පැලවත්ත (ජවිපෙ ) හා … Continue reading පැලවත්තට චෝදනා!