බලය ඇතත් නැතත් වැඩ කරන හැටි පෙන්වූ එකම විපක්ෂය අපියි – සජිත් (VIDEO)

Date:

බලය ඇතත් නැතත් වැඩ කරන ආකාරය පිළිබඳව ඉතිහාසයේ කිසිදු විපක්ෂයක් ලබා නොදුන් ආදර්ශයක් සමගි ජන බලවේගය ලබාදී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාවෙන් ඔබ්බට ගොස් රටට අගයක් එකතු කරන කටයුතු රැසක් සමගි ජන බලවේගය ඉටුකර ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා සක්වල සහ හුස්ම වැඩසටහන් ඊට උදාහරණ යැයි ද සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ආනමඩුව ප්‍රදේශයේ පැවති රැළියකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාල්කාන්ත මහබේරියතැන්න NLDB ගොවිපළ නිරීක්ෂණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් පසු විශේෂ ගොවිපළක් වන...

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ජොන්ස්ටන්ගේ පුත් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ ,LNW : හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...