රටේ බිත්තරත් නෑ.ඇමතිගේ නැවත් නෑ! (VIDEO)

Date:

බිත්තර සම්බන්ධයෙන් මතුව තිබෙන අර්බුදකාරී තත්ත්වය තවදුරටත් විසඳි නොමැති අතර බිත්තර සඳහා පාලන මිලක් ඇති කළද වෙළෙඳපොළ තුළ ප්‍රමාණවත් ලෙස බිත්තර නොමැති තත්ත්වයක් පවතියි.

වෙළෙඳසල් හිමියන් මෙන්ම පාරිභෝගිකයින් පවසන්නේ අවශ්‍ය පරිදි මිලදී ගැනීම සඳහා බිත්තර නොමැති බවයි.

මේ වන විට වෙළෙඳපොළට ප්‍රමාණවත් ලෙස නිෂ්පාදකයින්ගෙන් බිත්තර නොලැබෙන බවද වෙළෙඳසල් හිමියන් සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...

ඉන්දියාවේ ජීවත්වීමට නුසුදුසු නගර මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: යටිතල පහසුකම්...

චීන ඇමරිකා ගැටුමක තවත් ආරම්භයක්…?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය විසින්,...

චීන මහජන විමුක්ති හමුදාව තායිවාන දූපත වටා විශේෂ යුද අභ්‍යාසයක!

කොළඹ LNW:චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකය...