කැලණිතිස්ස යළිත් අක්‍රිය වෙයි – මෙගාවොට් 163 ක ධාරිතාවයක් අහිමි වෙයි

0
215

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාරයේ විදුලි නිෂ්පාදන කටයුතු යළිත් අක්‍රිය වී තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය මේ බව නිවේදනය කරයි.

මෙම බලාගාරයේ විදුලි ජනන කටයුතු සඳහා නැප්තා නමැති ඉන්ධන වර්ගය භාවිතා කරන අතර බලාගාරය සතුව තිබූ ඉන්ධන සංචිත අවසන්ව තිබෙනවා.

මේ හේතුවෙන් ජාතික විදුලි ධාරිතාවයට මෙගාවොට් 163 ක් අහිමි වේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here