ලංකාවට පැමිණි පසු සටනක් ආරම්භ කරනවා – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසන්නේ විදුලි බිල වැඩි කිරීමට එරෙහිව තමන් ශ්‍රී ලංකාවට පැමිණි පසු සටනක් ආරම්භ කරන බවයි.

ඕස්ට්‍රේලියාවේ සිට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පවසා ඇත්තේ විදුලි බිල වැඩි කිරීමේ තීරණය ආපසු හැරවීමට තමන්ට බොහෝ දුරට හැකිවනු ඇති බවයි.

රෂිකා හෙන්නායක