‘හෙට පිබිදෙන ලොවට’ නෙළුම් යාය සමාජ සත්කාරක වැඩසටහන

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් විශාල ප්‍රතිශතයක් වෙසෙන ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් වන මහියංගනය හා රිදීමාලියද්ද යන අධ්‍යාපන කලාපයට අයත් පාසල් 84ක් (නෙළුම් යාය 84 පර්ෂධය) අරඹයා නෙළුම් යාය මෙවර සමාජ සත්කාරක වැඩසටහන හරහා පාසල් සපත්තු ලබාදීම සිදු කරනු ලබයි. ඒ අනුව නෙළුම් යාය පදනම හා සමාජ සත්කාරක වැඩසටහනෙහි නිර්මාතෘතුමන්ගේ ජන්ම දිනය … Continue reading ‘හෙට පිබිදෙන ලොවට’ නෙළුම් යාය සමාජ සත්කාරක වැඩසටහන