දෙපැත්තම අහිමි වූ මුජිබර් රහුමාන්..

Date:

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ තමාට අද එතැනත් නැහැ මෙතැනත් නැහැ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ මුජිබර් රහුමාන් මහතා පවසයි.

මෙම පළාත් පාලන ඡන්දයට දිනයක් නොමැති බවත් තමාගේ පාර්ලිමේන්තු අසුන ෆවුසි මහතාට පැවරී ඇති බවත් කී රහුමාන් මහතා තමා මෙම තත්ත්වයට පත් කිරීම ගැන මැතිවරණ කොමිසමට එරෙහිව කඩිනම් පියවරක් ගන්නා බවද පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...

රනිල්ගෙන් විපක්ෂ නායකට ඇමතුමක් ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හැන්දෑවෙ තමන්ගෙ හිතවතෙක්...

තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩා වැටීමෙන් 32 දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ බැංකොක් සිට...