*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

අද විදුලි කප්පාදුවක් නෑ, ඒත් බිඳවැටෙන්න පුළුවන් – මහජන උපයෝගීතා කොමිසම

අද (19) දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඊයේ දිනයේදී දැවිතෙල් අවසන් වීම නිසා අක්‍රිය වුණු සපුගස්කන්ද බලාගාරය මේ වනවිට යළි පද්ධතියට එකතු කර ඇති අතර විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලයට ලැබෙමින් පවතින බැවින් අද දිනයේ විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බවයි ඒ මහතා සඳහන් කළේ.

එසේවෙතත් ග්‍රිඩ් පද්ධතිය ස්ථාවර කරගැනීම සඳහා අද පස්වරු 2.00 – 6.00 අතර විදුලිය බිඳවැටීමක් සිදුවිය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan