අනෝතත්ත විල නෙළුම නෙළාලා – අමිතා වැදිසිංහ සමුගනී !

0
1817

සටහන – රුවන් නෙළුගොල්ල

ප්‍රවීන ගායන ශිලිපිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහත්මිය 82 වැනි වියේ පසුවූවාය.

සෙංකඩගලපුර දළදා බුදු රැස්, කන්ද උඩින් හඳ පායන ලීලා, ඔන්න බබෝ ඇතින්නියා, බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද, අනෝතත්ත විල නෙළුම නෙළාලා යනාදී ඇය ගායනා කළ ගීත දිගු කලක් තිස්සේම ජනාදරයට ලක්ව පවතී.