ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට:වරද මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කිරීම

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 20, කොළඹ (LNW):

නාවික හමුදාව උතුරු මුහුදේ කළ සෝදිසි මෙහෙයුම්වලදී, මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ති‌‌බේ.

ඩෙල්ෆ් මුහුදේදී යාත්‍රා දෙකක් සමග ධීවරයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මන්නාරමේදී අත්අඩංගුවට ගෙන ඇති ධීවරයින් සංඛ්‍යාව 04 කි. මෙහිදී ඔවුන් පැමිණි යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාරදෙන බව, නාවික හමුදාව සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...