අයවැයට එරෙහිව කොටුවේ විරෝධතාවක්! (PHOTO STORY)

Date:

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් 2025 සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාව ප්‍රෝඩාවක් බවට චෝදනා කරමින් අද (20) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

එක්සත් සමාජවාදී පක්ෂය විසින් එය සංවිධානය කර තිබුණු අතර ඊට සීමිත පිරිසක් සහභාගී වී සිටින ආකරයයි දක්නට ලැබුණේ.

එම අයවැය IMF අයවැයක් බවත් එය මර උගුලක් බවත් වැඩිකළ වැටුපද එකවර වැඩි කරන ලෙසත් විරෝධතාකරුවෝ රජයට බලකර සිටියහ.

වතු කම්කරු වැටුපද වැඩිකළ ප්‍රමාණය නොසෑහෙන අතර එම දෛනික වැටුප රු.2500ක් ලෙස ඉහළ දමන ලෙසද ඔවුන් රජයට අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයවැය ඡන්දය අතරේ කොළඹ මහ නගරසභාවේ වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි...

අපේ ආණ්ඩුවේ ඇමතිවරු කිසිවෙක් අල්ලස් කොමිසමට ගෙන්වලා නෑ. පැමිණිලිකරු තමයි ගෙන්වලා තියෙන්නේ – ටිල්වින්

වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා තම පක්ෂයේ ඇමතිවරුන්...

වැසි තත්වයේ වෙනසක් – අද (31) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 31) දිනයේදී උතුර, නැගෙනහිර,...

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...