ශ්‍රි ලංකා – රුසියා රාජ්‍යතාන්ත්‍රික සබඳතා වලට 65 වසරක්…

Date:

ශ්‍රි ලංකාව හා රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට ඊයේ දිනට (19) වසර 65ක් සපිරෙයි.

ඒ දිනය සනිටුහන් කරමින් රුසියන් ජනපති, ව්ලැදිමීර් පුටින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, රටවල් දෙකම විවිධ අංශ ඔස්සේ එකට වැඩ කිරිමෙන් හොඳ අත්දැකිම් ලබා ඇති බව ය.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ , දෙරට අතර පවතින සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කර ගැනිමට බලාපොරොත්තුවන බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...