සජබ වඳුරඹ සමූපයේත් බලය අල්ලයි

0
421

බද්දේගම වඳුරඹ සමූපකාරයේ බලය අත්පත් කර ගැනීමට සමගි ජන බලවේගයට සම්බන්ධ කණ්ඩායම සමත්ව තිබෙනවා. කාරක සභිකයන් 88 කින් සමන්විත මෙම සමූපකාරය පොදුජන පෙරමුණේ බලකොටුවක් ලෙස ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත් මෙවර පැවති ඡන්දයේදී කාරක සභිකයන් 48 ක් දිනා ගනිමින් තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට සමගි ජන බලවේගයේ කණ්ඩායම සමත්ව තිබේ. පොදුජන පෙරමුණට සම්බන්ධ කණ්ඩායමට හිමිව තිබෙන්නේ කාරක සභික ධුර 40 ක් පමණි.

මීට පෙර නිවිතිගල සමූපකාරයේ බලය අත්පත් කර ගැනීමටද සමගි ජන බලවේගය සමත් විය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here