*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

දවස උණුසුම් කළ පුවත් සාරාංශය Daily News @8 02/20

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 20 කොළඹ (LNW):

@ “භාරත් – ලංකා” නිවාස ව්‍යාපෘතියේ සිවුවන අදියර ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

@ ගමට, නගරයට, රටට, ජනතාවට වැඩක් නැති මේ රජය කතා කිරීමේ නිදහසත් අහිමි කරන්න උත්සාහ කරනවා – සජිත් කියයි.

@ පොහොට්ටුවේ ජන්ද බින්දුවටම වැටිලා තියෙන්නේ – දැන් මේ අලුමතින් නැගිටින ගමන් – එස්.බී. කියයි.

@ රාජ්‍ය ආයතන සම්බන්ධ අර්බුද විසඳීමට එක්සත් ජනරජ පෙරමුණ විසින් නව යෝජනා.

@ විසිරී ඇති සියලුම දෙනා එකට එකතු වෙමු , සජබෙට සහය දෙමු – ඩිලාන් පෙරේරා කියයි.

@ පෙර කීවාටත් වඩා විදුලි බිල අඩු කරනවා – ඇමති කංචන අද පාර්ලිමේන්‍තුවේදී කියයි.

@ සමහරු වෛරී දේශපාලනයක් කරන්නෙ – චරිත හේරත් කියයි.

@ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත,

@ ඉන්දියාවට රට විකුණන්න යන ඇමති හරීන් ධූරයෙන් නෙරපන්න” – අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්

@ මීළඟ ජනාධිපතිවරණයෙන් නියත ජනපති අනුර බව දැන් මුළු ලෝකයම පිළිඅරන් ඉවරයි – NPP නාමල් පවසයි.

@ සාකච්ඡා ධනාත්මකයි. මුදල් අමාත්‍යාංශයට විධිමත් ලියවිල්ලක් දෙන බවට සෞඛ්‍ය ඇමති පොරොන්දු වුණා – වෘත්තීය සමිති කියයි.

@ කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට.

@ බොරැල්ලේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදිරිපිට වෙඩිතැබීමක්.

@ ඉරාන විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

@ ගාසා තීරයේ දරුවන් මියයාම සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව ජගත් සංවිධානය අනතුරු අඟවයි

@ ඇෆ්ගන් විස්සයි විස්ස තරගාවලි ජයත් ශ්‍රී ලංකාවට

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan