දවස උණුසුම් කළ පුවත් සාරාංශය Daily News @8 02/20

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 20 කොළඹ (LNW):

@ “භාරත් – ලංකා” නිවාස ව්‍යාපෘතියේ සිවුවන අදියර ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

@ ගමට, නගරයට, රටට, ජනතාවට වැඩක් නැති මේ රජය කතා කිරීමේ නිදහසත් අහිමි කරන්න උත්සාහ කරනවා – සජිත් කියයි.

@ පොහොට්ටුවේ ජන්ද බින්දුවටම වැටිලා තියෙන්නේ – දැන් මේ අලුමතින් නැගිටින ගමන් – එස්.බී. කියයි.

@ රාජ්‍ය ආයතන සම්බන්ධ අර්බුද විසඳීමට එක්සත් ජනරජ පෙරමුණ විසින් නව යෝජනා.

@ විසිරී ඇති සියලුම දෙනා එකට එකතු වෙමු , සජබෙට සහය දෙමු – ඩිලාන් පෙරේරා කියයි.

@ පෙර කීවාටත් වඩා විදුලි බිල අඩු කරනවා – ඇමති කංචන අද පාර්ලිමේන්‍තුවේදී කියයි.

@ සමහරු වෛරී දේශපාලනයක් කරන්නෙ – චරිත හේරත් කියයි.

@ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත,

@ ඉන්දියාවට රට විකුණන්න යන ඇමති හරීන් ධූරයෙන් නෙරපන්න” – අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්

@ මීළඟ ජනාධිපතිවරණයෙන් නියත ජනපති අනුර බව දැන් මුළු ලෝකයම පිළිඅරන් ඉවරයි – NPP නාමල් පවසයි.

@ සාකච්ඡා ධනාත්මකයි. මුදල් අමාත්‍යාංශයට විධිමත් ලියවිල්ලක් දෙන බවට සෞඛ්‍ය ඇමති පොරොන්දු වුණා – වෘත්තීය සමිති කියයි.

@ කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට.

@ බොරැල්ලේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදිරිපිට වෙඩිතැබීමක්.

@ ඉරාන විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

@ ගාසා තීරයේ දරුවන් මියයාම සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව ජගත් සංවිධානය අනතුරු අඟවයි

@ ඇෆ්ගන් විස්සයි විස්ස තරගාවලි ජයත් ශ්‍රී ලංකාවට

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...