තවත් වෙඩි තැබීමක්: එක් අයෙකු මරුට

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 21, කොළඹ (LNW):

ජා ඇළ පමුණුව මෝගන්වත්ත වෙරළ තීරයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත.

කඩවත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු මෙම බවට ඝාතනය සිදුකර ඇති බව පොලීසිය හඳුනාගෙන ඇත.

ඝාතනයට හේතුව හෝ ඝාතනය සම්බන්ධව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවද පොලිසීය වැඩිදුරටත් දන්නවා සිටී..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08)...

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල්ගෙන් ඉල්ලීමක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ...

දිට්වා සුළි කුණාටුව මැදත් සචාරකයින් ඇවිත්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම මැදද විදෙස් සංචාරකයින් 25,000කට...