*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

රජයේ මුද්‍රණාලයට විශේෂ හමුදා සහ පොලිස් ආරක්ෂාවක්

බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණාලයට විශේෂ හමුදා සහ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, යුධ හමුදා නිලධාරීන් 100 කට ආසන්න පිරිසක් සහ පොලිස් නිලධාරීන් 50ක පමණ පිරිසකගෙන් සමන්විත පිරිසක් මෙසේ රජයේ මුද්‍රණාල පරිශ්‍රයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බව සඳහන්.

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මුද්‍රණය කළ යුතු ඡන්ද පත්‍රිකා ඇතුළු ලිපිද්‍රව්‍ය වලින් කොටසක් මේ වනවිට මුද්‍රණය කර රජයේ මුද්‍රණාල ගබඩාවල තැන්පත් කර ඇති අතර මුදල් නොලැබීම නිසා ඉතිරි මුද්‍රණ කටයුතු දැනට තාවකාලිකව අත්හිටුවා තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan