තවත් කොරියානු සිහින 87ක් සැබෑවෙයි!

0
186

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 21 කොළඹ (LNW): නිශ්පාදන අංශයේ රැකියා සදහා , ශ්‍රමිකයින් 87 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ රාත්‍රියේදී කොරියාව බලා පිටත්ව ගිය බව සඳහන් වේ.

මේ වසරේදී මුල් මාස දෙක තුළදී පමණක් ශ්‍රමිකයින් 1107 දෙනෙක් කොරියානු රැකියා සදහා පිටත්ව ගොස් තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.