නඩත්තු කටයුත්තක් නිසා කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 22, කොළඹ (LNW):

අද (22) දිනයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 5 ක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

නුගේගොඩ හා උඩහමුල්ල අතර පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස දුම්රිය ගමන්වාර අවලංගු කර ඇති බව, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉඳිපොලගේ මහතා පැවසුවේය.

ඒ අනුව අද පෙරවරුවේ හා පස්වරුවේ ධාවනය වීමට නියමිත දුම්රිය ගමන්වාර එලෙස අවලංගු වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...