පොල් හිඟයට විසඳුමක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 22, කොළඹ (LNW):

දැනට දිවයිනේ පවතිවන පොල් හිඟයට විසඳුමක් ලෙස පොල් වගා කිරී‌මේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය සැලසුම් කර තිබෙන අතර, ඒ් අනුව පොල් මිලියන 2.5ක් වගා කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගියදා, එහි සමාරම්භක වැඩසටහන ‍ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණු අතර, පොල් පැල මිලියනයක් පමණ උතුරු පොල් ත්‍රිකෝණය ආශ්‍රිතව සිටුවීමට ද කටයුතු කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Sochi තෙල් පිරිපහදු සහ ගබඩා සංකීර්ණයට ඩ්‍රෝන ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Sochi තෙල් පිරිපහදු...

පොදු පෙරමුණේ නව බලාපොරොත්තුව!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...

වීදි කලාව ගහක මුලක්, කොලයක්, මලක් වුවත් ජීවමාන කරවන රූප මවනු ඇත!

සටහන – පුලී අගෝස්තු 04, කොළඹ (LNW): නාගරික උද්‍යානවල ජ්‍යාමිතික රටා...

පාට තුනට 55 ක් බෙදෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 04, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ එක්දින කණ්ඩායමට සුදුසු...