රෂීඩ් ඛාන් පසු කර මහේෂ් තීක්ෂණ පෙරමුණ ගනියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 22,(LNW)කොළඹ :

ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් අතර පංතියවන්නම් ශ්‍රේණිගත කිරීමේ සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ මහේෂ් තීක්ෂණ සමත් වී තිබෙනවා.

ආසන්න කාලය තුළ සිය දක්ෂතා වර්ධනය කර ගනිමින් එක් දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ සටහනේ තෙවන, දෙවන සහ ප්‍රථම ලෙස ඉදිරියට පැමිණීමට තීක්ෂණ සමත් වෙනවා.පළමුවැන්නා ලෙස තීක්ෂණ නම් කිරීමත් සමඟ ඒ දක්වා පළමු තැන සිටි ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් ට,දෙවන ස්ථානය දක්වා පසු බසින්නට සිදු වී තිබෙනවා.


මේ අතර ඕස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ එක් දින තරගාවලී ජයග්‍රහණයේදී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ සටහනේ වර්ධනයක් පෙන්වා තිබෙනවා.ඒ අනුව අසිත ප්‍රනාන්දු පියවර 30 ක් ද,දුනිත් වෙල්ලාලගේ පියවර 15 ක් ද සහ වනිදු හසරංග පියවර 2 ක් ද ලෙස, ශ්‍රේණිගත කිරීම් සටහනේ ඉදිරියට පැමිණ තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...

ICC ශ්‍රී ලංකා සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත්වෙයි!

කොළඹ LNW:දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී...

ජපාන කැබිනට් මණ්ඩලය 2026 වර්ෂය සඳහා වාර්තාගත ආරක්ෂක අයවැයක් අනුමත කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: චීනය සමඟ...