බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතව භූකම්පන තත්ත්වයක්

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතව භූකම්පනයක් සිදුව තිබෙන බවයි .

එම මධ්‍යස්ථානය සඳහන් කළේ මැග්නිටියුඩ් 3.3 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව සිදුව ඇත්තේ පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 7-8ක් අතර ගැඹුරින් බවයි .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...