ජන්දෙට අපි ලෑස්තියි. ලොකු රැස්වීම නොකළත් පොඩි පොඩි ඒවා කළා(VIDEO)

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස මැතිවරණයට සූදානම් අතර ලොකු ලොකු රැස්වීම් නොකළත් පොඩියට රැස්වීම් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පැවසුවේය.

ඒ, අද (22) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති හමුවේදීය.

කිසිදු කලබලයක් නැති අතර ඉතිහාසයේ මැතිවරණ කර විශිෂ්ට ජයග්‍රහණ ලැබූ පක්ෂයක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කල්දැමීමට සම්බන්ධයක් නැති බවත් ඊට අනුග්‍රහයක් නැති බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...

සංචාරක කර්මාන්තය සුවිශේෂී සන්ධිස්ථානයකට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාව ඊයේ...

ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: 2025 ප්‍රීමා වයස අවුරුදු...