හෙට දිවයිනට පැය දහනවය හමාරක්ම විදුලිය !

Date:

හෙට (23) දිනයේදී A, B, C යන කලාප සඳහා පැය 04.40 කුත් සෙසු කලාප සඳහා පැය 04.30 කුත් වශයෙන් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ අනුව උදෑසන 08.30 – රාත්‍රී 10.30 අතර කාලය තුළ මෙම විදුලි කප්පාදුව ක්‍රියාත්මක වන බවයි ඒ මහතා සඳහන් කළේ.

එහිදී උදේ වරුවේ පැය 02.00 ක් සහ සෙසු කාල සීමාව රාත්‍රී කාලයෙහිදීත් වශයෙන් මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සෘණාත්මකව නොසිතන ලෙස රජයේ බලධාරීන් පුන පුනා කියන නිසා මේ තත්වය ”හෙට දිවයිනට පැය දහනවය හමාරක්ම විදුලිය ! ” යනුවෙන් ධනාත්මකව පැවසිය හැකිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...