වෙරළ හා ධීවර  වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සක්‍රීය යාන්ත්‍රණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 22 කොළඹ (LNW): රජය විසින් ” වෙරළ හා ධීවර  වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සක්‍රීය යාන්ත්‍රණයක්” සැකසීමට තීරණය කර ඇති අතර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ  සංවිධානයෙන්  හා අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධ  සියලු රාජ්‍ය ආයතන එක්ව සිදුකරගෙන යනු ලබන මෙම වැඩසටහන සම්බන්ධ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක රුවන් විජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

වෙරළ හා ධීවර වරායන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සදහා සකසන ලද  යෝජනාවලිය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මෙහිදී ඉදිරිපත් කළ අතර මෙම යෝජනාවලිය අනුව වෙරළ ආශ්‍රිත කලාපයේ අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධිත සියලු ආයතන නියෝජනය වන පරිදි වෙරළ  කලාපය කළමනාකරණය සදහා කමිටු පිහිටුවනු ලබන බව සඳහන් වේ.

මෙමගින් වෙරළ කලාපය හා ධීවර වරාය වල පරිසර දූෂණය පාලනය කිරීම , අවම කිරීම හා වැලැක්වීම සදහා අවශ්‍ය වන ක්‍රියාමාර්ග කඩිනමින් සිදු කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...