අලුත් අවුරුද්දෙන් පස්සේ අලුත් මුදල් ඇමතිවරයෙක් ?

Date:

එළඹෙන සිංහල – හින්දු අලුත් අවුරුදු සමයෙන් පසු මුදල් අමාත්‍ය ධුරයෙහි වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව, දැනට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ පවතින මුදල් අමාත්‍ය ධුරය වෙනත් අයෙකුට ලබාදීමට යෝජනා වී ඇති බව සඳහන්.

නව මුදල් අමාත්‍යවරයා වශයෙන් පත්කිරීමට යෝජනා වී ඇත්තේ ආර්ථිකයට අදාළ ක්ෂේත්‍ර ගණනාවක අත්දැකීම් සම්භාරයක් ඇති මෙරට ප්‍රධානතම ව්‍යාපාරිකයකු බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර තවමත් සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...