සෞඛ්‍ය වෘත්තිකයින් යළි වර්ජනයකට සූදානමින්!

Date:

සෞඛ්‍ය වෘත්තීයවේදීන් යළි වැඩවර්ජනය ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබේ.

ඒ, එළඹෙන 02 වැනිදා සිටය.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය විසින් මෙම තීරණය ගෙන ඇති අතර ඊට හේතුව වී ඇත්තේ රජය වෘත්තීය සමිති සමඟ ඇතිකරගත් එකඟතාව අනුව ගැටලුවලට විසඳුම් ලබා නොදීමය.

පසුගියදා දින 09ක කාලයක් පැවති එම වැඩවර්ජනය දින 14ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටවනු ලැබුවේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට රජය දැක්වූ ප්‍රතිචාරයට අනුවය.

ඒ අනුව එම දින 14ක කාලය එළඹෙන 01 වැනිදායින් අවසන් වීමට නියමිතය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...